Home Download Contact About

Accelerating educational development

Education is change in behaviour

The website was launched with the objective of increasing the current education education development. The percentage of school dropout students is falling steadily. The same goes for school children and school dropouts. The result is terrible. As a result, the educators of the country are reduced and corruption and fraud are rising. The reason is that criminals and frauds are being committed by uneducated people. And there is a lack of reconciliation between religious and spiritual reconciliation. So this website was created as an attempt to eliminate this situation. The following steps are taken for this. This is a very easy and easy task if we all join together and support this process. Identifying children first and foremost in education, identifying children with lesser outcomes for subjects and school dropouts. Then, look for causes and decide what to do. Preparation of educational feedback programs through teachers for vulnerable children. Method Include the results of the school for this web site to find weak children in schools. Analyze them and give them information to the school's school colleges. Thereafter, the Principal handed over the feedback to the respective teacher to the relevant subject. Supervision of the Principle for proper completion of the work Making aware the principals about the details of this website by the Ministry of Education to make sure that all these issues are being met in a meaningful manner. Additional benefits Analyzing information about the school and obtaining analytical information. Only the relevant officers can obtain this information. There you can use the username and password given to them. I was able to find the solution for the school children to get information from poor children and find out why they were not able to attend school. Currently, we have included only two schools for this database. They are R / Emb / Embilipitiya President's College and R / Emb / Embilipitiya Maha Vidyalaya. In the future, the other posts will be added. Further information will be presented on the needs of the education sector. Therefore, this website is a website that creates information for increasing school education development.

පාසල් ලමුන්ගේ අධ්‍යපන සංවර්ධනය ඉහළ නැංවීම

වර්තමාන අධ්‍යාපන අධ්‍යාපන සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලදි. පාසල් ලමුන් විභාග සමත් වීමේ ප්‍රතිශතය දිනෙන් දින පහළ වැටෙමින් පවතී. ඒවාගේම ලමුන් පාසල් නොයාම හා ඔවුන් පාසල් හැරයන සංඛ්‍යාවද ඉහල නගිමින් පවතී. මෙහි ප්‍රතිඵලය ඉතාමත් භයානක වන්නේය. මේ නිසා රටේ උගතුන් අඩු වී අපරාධ හා වංචා දූෂන වැඩිවේ. හේතුව අපරාධ හා වංචා දූෂන සිදු කරන්නේ නූගත් මිනිසුන් නිසාය. ඒවගේම ඔවුන් තුළ ආගමික හා අධ්‍යාත්මික සංහිදියාවක් හික්මීමක් නොමැති නිසාය. ඉතින් මෙම තත්වය නැති කිරමේ උත්සායක් ලෙස මෙම වෙබ් අඩවිය මෙසේ නර්මාණය කරන ලදි. ඒ සදහා අප විසින් ගත යතු පියවර පහත දැක්වේ. අප සැවොම එක් වී මෙම ක්‍රියාවලියට සහයෝගය දැක්වූව හොත් මෙය ඉතාමත් ලෙහෙසි සහ ඉතා පහසු කාර්යයක් වනනේය.

  1. පළමුව පසල තුල අධයාපන ය ගිලිහී යන හෙවත් විශයයන් කෙරෙහි අඩු ප්‍රතිඵල ලබාගන්නා ළමුන් සහ පාසල් හැරයන ළමුන් හදුනාගැනීම.
  2. ඉන්පසුව ඔවුන්ට එසේ වීමට හේතු කාරණා සොයා බල ඒවා පිළියම් යෙදීම. දුර්වල ළමුන් සදහා ගුරවරුන් මගින් අධ්‍යාපන ප්‍රතිපෝෂණ වැඩසටහන් සකස් කිරීම.
ක්‍රමය
  1. ‍පාසල් තුල දුර්වල ලමුන් සොයාගැනීම සදහා මෙම වෙබ් අඩවියට ඔබ පාසලේ ළමයින් ලබාගත් ප්‍රතිඵල ඇතුලත් කිරීම. ඒවා විශ්ලේෂනය කර තොරතුරු පාසලේ විදුහල් පති තුමාට ලබාදීම .
  2. ඉන්පසුව එම ලමුන්ව ප්‍රතිපෝෂණය සදහා විදුහල්පති මගින් අදාල විෂය භාර ගුරු භවතාට භාර දිම.
  3. එම කාර්යය නිසි පරිදි ඉටුකර ගැනිම සදහා විදුහල්පති අධීක්ෂනය කිරීම‍
  4. මෙම කාරණා සියල්ලක්ම නිසිපරිදි ඉටුවෙන්නේද යන්න අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙම වෙබ් අඩවියේ තොරතුරු සොයාබැලීම සහා විදුහල්පති වරුන්ව දැනුවත් කිරීම.
අමතර ප්‍රතිලාභ
  1. පාසලක දර්ශක පිළිබද සොයාබැලීම හා විශ්ලේෂණ තොරතුරු ලබාගත හැකිවීම. මෙම තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍ර අදාල නිළධාරීන්ට පමණි. එහි දී ඔවුන්හට ලබාදී ඇති යූසර් නම හා රහස් අංක භාවිතා කළ හැකිය.
  2. පාසල් ලමුන්ගේ පැමිණීමේ විශ්ලේෂණ තොරතුරු ලබාගෙන පැමිණීම දුර්වල ලමුන් සොයාගෙන ඔවුන්ගෙන් පාසල් නොපැමණීමට හේතු කාරණා සොයාබලා එවාට විසඳුම් ලාබා දී මට හැකි වීම.
  3. දැනට අප මෙම ඩේටා බේස් පද්ධතියට R/Emb/Embilipitiya President's College R/Emb/Embilipitiya Maha Vidyalaya R/Emb/Chandrikawewa Jayanthi Maha Vidyalaya යන පාසල් ඇතුලත් කරන ලදි.
  4. තවත් තොරතුරු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අවශ්‍යතාවයන් මත ඉදිරියට ඉදිරිපත් කිරීම කරනු ලැබේ. එබැවන් මෙම වෙබ් අඩවිය පාසල් අධ්‍යාපන සංවර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් තොරතුරු නිර්මාණය කරන වෙබ් අඩවියකි.